Skip to main content

NFT වල අදුරු පැතිකඩ #Dinida_Kariyawasam

NFT ගැන ලොකු කතාවක් – NFT වල invest කරන්න. කොහොමද කරන්නෙ? මොනාද මේ NFT? අරයත් NFT වලින් මෙච්චරක් හොයල. මෙන්න මේ වගේ කතා ගොඩක් පහුගිය කාලෙ ඔයාට ඇහෙන්න ඇති. ඇත්තටම NFT එකක් කියන්නෙ මොකක්ද? මේකෙ Concept එක මොකක්ද? මේ හරහා ඇත්තටම Unlimited වූ Digital Goods වලට Artificial Rarity එකක් ඇතිකරල හදන්න උත්සහ කරන වෙළදපොල මොකක්ද? මේ හැම දෙයක් ගැනම විස්තර සහිතව Video එකක් මම අරගෙන ආව. මේ Video එක බලන්න අවශ්‍ය අයට ලිපිය අවසානයේ Video එක දාල තියෙනව. හොදම Webhosting වලටa2 Hosting කොහොම වෙතත් මේ NFT වලදි විශාල මුදලකට විකිණුන Digital Art එකක් නොවන දෙය තමයි Twitter නිර්මාණය කරපු Jack Dorsey ගෙ පළමු Tweet එකට ඇති අයිතිය. මේක මිලදී ගත්ත Sina Estavi කියන පුද්ගලය මේකට ඇමරිකානු ඩොලර් මිලියන 2.9ක් ගෙව්ව. මේ වගේ විශාල මුදලකට 2021 අවුරුද්දෙ ගත්ත මේ NFT එක 2022 අප්‍රේල් 9 වෙනිද Sina Estavi විසින් ඇමරිකානු ඩොලර් මිලියන 48කට විකිණීමට Auction එකක් සංවිධානය කලා. මේ වගේ NFT එකක් අවුරුද්දක් තුල අඩුම තරමින් දෙගුණයක් වත් මිළ ඉහල යන්න අවශයයි. නමුත් Auction එකේදි ලැබුන ලොකුම ලංසුව උනේ කාටත් අදහාගත නොහැකි ගණනක්. වැඩිම ලංසුව විදිහට ඉදිරිපත් වෙලා තිබුනෙ නිකම්ම ඇමරිකානු ඩොලර් 3600ක්. මේ සමගම Sina Estavi විසින් මෙය හොද මිළක් නොලැබුනොත් තමා සන්තකයේම තබාගන්නා බවට ප්‍රකාශයක් නිකුත් කර තිබුන. ඇත්තටම NFT එකක් කියන්නෙ තවත් උන්මාදයක් විතරයි. මේ සදහා වරින් වර ජනප්‍රිය පුද්ගලයන් යොදාගෙන පුවත් මැවීම සහ යම් Hype එකක් ඇතිකිරීම හරහා digital image එකක් හෝ වෙනත් Digital Asset විශාල මුදල් වලට විකිණීම සිදුවෙනව. කෙසේ වෙතත් 2022 වනවිට NFT market value එක 50%කින් පමණ අඩුවී තිබෙනව. දැන් මෙම NFT ගත්ත පුද්ගලයන් ඒවාට කල හැකි දේවල් ගැන හොයමින් ඉන්නව කියලත් වාර්තා වෙනව. NFT කියන්නෙ ඕනෑම වතාවත් Copy Paste කල හැකි, කෙතරම් Copy Paste කලත් Pixel එක්ක හෝ වෙනස් නොවන – කොතරම් Copy කලත් Original එකේ සහ Copy එකේ වෙනසක් හොයන්න බැරි Digital Asset එකකට ඇති අයිතිය තහවුරු කිරීමේ ක්‍රමයක් පමණයි. ඔයාලටත් මේ USD මිලියන 3ක් පමණ වටින Tweet එක තත්පර පහක් විතර වැය කරල Screen Shot එකක් අරන් තියාගන්න කාගෙන්වත් බාධාවක් නැහැ.

Comments

Popular posts from this blog

What’s the Aviar Cinematic Pictures

 In English  Aviar Cinematic Pictures, or ACP, is a film production company. It was conceptualized by Dinida Kariyawasam at the age of 16 in 2023. ACP is a revolutionary film production company that challenges traditional Sri Lankan cinema. It operates under Aviar Group and is one of its subsidiary companies, along with other affiliated cinema and integrated companies. Aviar strives to maintain a good vertical integration with products, services, productions, and applications, aiming to provide the Sri Lankan audience with an exceptional experience and strong emotions. The company focuses on exploring different genres and creating an extraordinary cinematic experience using advanced technological tools, aiming to produce creations that were previously unimaginable in Sri Lanka. While many ideas and proposals are under consideration, ACP remains at the conceptual stage. At the time of publishing this, I am a few months away from celebrating my 18th birthday. This idea has been ...

Who am I

Kariyawasam Pathiranage Dinida Thushantha, known widely as Dinida Kariyawasam, is a young visionary and student born on September 26, 2006, in the serene town of Embilipitiya, Sri Lanka. Dinida’s journey is one of aspiration and ambition, marked by his early academic pursuits, his creative ventures, and his drive to make a meaningful impact in the world. Dinida Kariyawasam / DinidaK Hailing from a proud Sri Lankan heritage, Dinida’s life has been deeply rooted in his culture and family values. Raised in a supportive household, his mother, WMP Niroshani, and father, KPKC Kariyawasam, have been pillars of encouragement throughout his life. He also shares a close bond with his elder brother, Dinuka Lakshan, who has been a source of inspiration and guidance. These familial ties have played a crucial role in shaping Dinida’s character and resilience as he navigates his educational and creative endeavors. Dinida’s educational journey began in his hometown, where he attended Embilipitiya Roy...

About the Dinida Kariyawasam

DinidaK is a prominent Sri Lankan YouTuber and accomplished content creator. Born on September 26, 2006, in Udawalawe, Sri Lanka, he has emerged as a shining star in the world of online content and entrepreneurship. From a young age, DinidaK exhibited a passion for creativity and innovation. This passion led him to establish his presence on YouTube, where he embarked on a journey of sharing engaging and insightful content with the world. His dedication to producing high-quality videos quickly gained him a dedicated following, making him a prominent figure in the digital landscape. In 2020, DinidaK took a bold step by founding Aviar Inc., where he currently serves as the Founder, CEO, and Director. Under his visionary leadership, Aviar Inc. has thrived, establishing itself as a dynamic force in the business world. Furthermore, DinidaK's commitment to excellence is evident in the studio he built—an epitome of creativity and technological innovation. This studio has become synonymou...