Skip to main content

What’s the Aviar Cinematic Pictures

 In English 

Aviar Cinematic Pictures, or ACP, is a film production company. It was conceptualized by Dinida Kariyawasam at the age of 16 in 2023. ACP is a revolutionary film production company that challenges traditional Sri Lankan cinema. It operates under Aviar Group and is one of its subsidiary companies, along with other affiliated cinema and integrated companies. Aviar strives to maintain a good vertical integration with products, services, productions, and applications, aiming to provide the Sri Lankan audience with an exceptional experience and strong emotions. The company focuses on exploring different genres and creating an extraordinary cinematic experience using advanced technological tools, aiming to produce creations that were previously unimaginable in Sri Lanka. While many ideas and proposals are under consideration, ACP remains at the conceptual stage. At the time of publishing this, I am a few months away from celebrating my 18th birthday. This idea has been an obsession for days, weeks, and months, confining my freedom. I believe it will take another 10 to 15 years to reach the anticipated status I envision.



In Sinhala

මොකක්ද මේ Aviar Cinematic Pictures කියලා කියන්නේ ? එහෙමත් නැත්නම් ACP. කෙටියෙන්ම කිවුවොත් ඒක Film production company එකක්. Dinida Kariyawasam විසින් අවුරුදු 16 දී එනම් 2023 දී ගොඩනගන ලද concept එකකට අනුව එය සාම්ප්‍රදායික ශ්‍රී ලාංකේය සිනමාවට අභියෝග කරන එක් විප්ලවකාරී film production සමාගමකිඑය Aviar Group යටතේ පවතින අතර මෙය ඔවුන්ගේ එක් සමාගමක් පමණක් වන අතර  සමග අනුබද්ධිත සිනමාව හා සංයෝජිත තවත්සමාගම් පවතියි. Aviar අපි හුදෙක් වෙර දරනුයේ product, services, productions and applications සමග හොදvertical integration එකක් පවත්වා ගනිමින් ශ්‍රී ලාංකේය ප්‍රේක්ෂක ජනතාවට හොද experience එකක් හා හොද emotion එකක් දායාද කිරීමයිවිශේෂයෙන් විවිධ genres අනුව යමින් කෙත අස්වැද්දීමයිශ්‍රී ලංකාවේ මෙතෙක් නිර්මාණය කිරීමට පවානොසිතූ නිර්මාණ බොහොමයක් උසස් තාක්ෂණික මෙවලම් භාවිත කරමින් ජනයාට අමුතුම සිනමා අත්දැකීමක් ළගා කරදීමඅපගේ පරම පැතුමයිමේ සමග සම්බන්ධිත අදහස් හා යෝජනා ගණනාවක් මේවන සැලකිල්ලට භාජනය කරමින් පවතියිකෙසේවුවත් තවමත් මෙයද සංකල්ප මට්ටමක පවතියිමෙය මම publish කරන අවස්ථාව වන විට මාගේ 18 වන ජන්ම දිනයසැමරීමට මාස කිහිපයක් ආසන්නයේ පවතියිමෙය මේතාක් මාව දිනසතිමාස ගණන් නිදහස ඇහිරවූ පිස්සු අදහසක්  වියමාගේ මෙම අපේක්ෂිත තත්වයට පත්වීමට මා සිතන ආකාරයට තවත් වසර 10/15 කාලයක් ගතවනු ඇතැයි මම විශ්වාස කරමි!


Discover the magic of Aviar today!


Founder of ACP

@DinidaK






Comments

Popular posts from this blog

Who am I

Kariyawasam Pathiranage Dinida Thushantha, known widely as Dinida Kariyawasam, is a young visionary and student born on September 26, 2006, in the serene town of Embilipitiya, Sri Lanka. Dinida’s journey is one of aspiration and ambition, marked by his early academic pursuits, his creative ventures, and his drive to make a meaningful impact in the world. Dinida Kariyawasam / DinidaK Hailing from a proud Sri Lankan heritage, Dinida’s life has been deeply rooted in his culture and family values. Raised in a supportive household, his mother, WMP Niroshani, and father, KPKC Kariyawasam, have been pillars of encouragement throughout his life. He also shares a close bond with his elder brother, Dinuka Lakshan, who has been a source of inspiration and guidance. These familial ties have played a crucial role in shaping Dinida’s character and resilience as he navigates his educational and creative endeavors. Dinida’s educational journey began in his hometown, where he attended Embilipitiya Roy...

NFT වල අදුරු පැතිකඩ #Dinida_Kariyawasam

NFT ගැන ලොකු කතාවක් – NFT වල invest කරන්න. කොහොමද කරන්නෙ? මොනාද මේ NFT? අරයත් NFT වලින් මෙච්චරක් හොයල. මෙන්න මේ වගේ කතා ගොඩක් පහුගිය කාලෙ ඔයාට ඇහෙන්න ඇති. ඇත්තටම NFT එකක් කියන්නෙ මොකක්ද? මේකෙ Concept එක මොකක්ද? මේ හරහා ඇත්තටම Unlimited වූ Digital Goods වලට Artificial Rarity එකක් ඇතිකරල හදන්න උත්සහ කරන වෙළදපොල මොකක්ද? මේ හැම දෙයක් ගැනම විස්තර සහිතව Video එකක් මම අරගෙන ආව. මේ Video එක බලන්න අවශ්‍ය අයට ලිපිය අවසානයේ Video එක දාල තියෙනව. හොදම Webhosting වලටa2 Hosting කොහොම වෙතත් මේ NFT වලදි විශාල මුදලකට විකිණුන Digital Art එකක් නොවන දෙය තමයි Twitter නිර්මාණය කරපු Jack Dorsey ගෙ පළමු Tweet එකට ඇති අයිතිය. මේක මිලදී ගත්ත Sina Estavi කියන පුද්ගලය මේකට ඇමරිකානු ඩොලර් මිලියන 2.9ක් ගෙව්ව. මේ වගේ විශාල මුදලකට 2021 අවුරුද්දෙ ගත්ත මේ NFT එක 2022 අප්‍රේල් 9 වෙනිද Sina Estavi විසින් ඇමරිකානු ඩොලර් මිලියන 48කට විකිණීමට Auction එකක් සංවිධානය කලා. මේ වගේ NFT එකක් අවුරුද්දක් තුල අඩුම තරමින් දෙගුණයක් වත් මිළ ඉහල යන්න අවශයයි. නමුත් Auction එකේදි ලැබුන ලොකුම ලංසුව උනේ කාටත් අදහාගත නොහැකි ගණනක්. වැඩිම...