Skip to main content

Posts

Showing posts from April, 2022

Elon Musk විසින් Twitter සමාජ ජාලය මිලදී ගනී #Dinida_Kariyawasam

  අපි පසුගිය දවසක  වාර්තා කරා  Elon Musk ට Twitter සමාජ ජාලයේ වැඩි අයිතියක් හිමි කරගන්න හැකියාව ලැබුනා කියලා. ඊට දින කිහිපයකට පස්සෙ ඔහු විසින් Twitter සමාජ ජාලයේ මුලු අයිතියම මිලදී ගන්න කැමතියි කියන එක සඳහන් කරල තිබුනා. හුඟ දෙනෙක් හිතුවෙ මේක කිසිසේත් වෙන්නෙ නැති ගණුදෙනුවක් සහ විහිළුවක් ලෙසටයි, නමුත් දැන් වාර්තා වෙන විදිහට Twitter.Inc සමාගම ඩොලර් බිලියන 44 කට Elon Musk විසින් මිලදීගෙන තියනවා. මේ මිලදී ගැනීම අවුරුදු 16 ක් පරණ Twitter ඉතිහාසයේ විශේෂ සිදුවීමක්. Twitter කියන්නෙ ලෝකයේ ප්‍රසිද්ධම සමාජ ජාලය නොවුනත්; සමාජයට, දේෂපාලනයට වගේ දේවල් වලට ලොකුම බලපෑමක් කරන්න පුළුවන් සමාජ ජාලය කියන එකට විවාදයක් නෑ Elon Musk විසින් තමන් අදහස් දැක්වීමේ නිදහස සුරක්ෂා කිරීමට පෙනී සිටින පුද්ගලයෙක් ලෙසට හඳුන්වාගන්නවා. මේ හේතුවෙන් Twitter විසින් සමහර අවස්ථාවල සිදු කරපු moderations වලට ඔහු ප්‍රසිද්ධියේ විරුද්ධ වෙලත් තියනවා. ඔහුට අවශ්‍ය වෙලා තියනවා Twitter algorithm එක විසින් සාමාන්‍ය Tweets වලට ප්‍රමුඛතාව දක්වල වෙලඳ දැන්වීම් ලබාදෙන විශාල සමාගම් වලට අඩු ප්‍රමුඛතාවයක් ලබාදෙන්නත්. සමහර දේෂපාලන ක්‍රි...